අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ගාල්ලේ ආපදා තත්ත්වය විමසයි- විශේෂ ආපදා කමිටුව රැස්වෙයි

    ඔක්තෝබර් 09, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, වර්ෂාව හේතුවෙන් ආපදාවට පත්ව ඇති ප්‍රදේශවල නිරීක්ෂණයක නිරත විය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගාල්ල දිස්‍ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 ක ග්‍රාම නිලධාරී වසම් 180කට බල පෑම් එල්ලවි ඇත.

    අද(08) මධ්‍යහානය වනවිට පවුල් 2636 ක සාමාජිකයින් 9987 දෙනෙකු මෙම අධික වර්ෂාව හේතුවෙන් පිඩාවට පත්ව ඇති බව ආපාදා කලමණාකරණ ඒකකය විසින් සඳහන් කර සිටියි.

    එමෙන් ම පුද්ගලයින් 02 කු මියගොස් ඇති අතර, පුර්ණ නිවාස හානි 11 ක් සහ අර්ධ හානි නිවාස 382 ක් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාරික ස්ථාන 82ක් හානියට පත්ව ඇත.

    මේ පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා අද (8) උදෑසන විශේෂ ආපදා කමිටු හමුවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැති අතර, අදාළ ප්‍රදේශ නිරික්ෂණය කිරිම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාද එක්විය.

    DMU/galle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya