අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික භෝග හදුන්වා දෙයි

    අගෝස්තු 29, 2018

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික භෝග හදුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.බී සේමසිංහ මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දී ප්‍රකාශ කළේය.

    මේ යටතේ මැල්සිරිපුර ප්‍රෙද්ශයේ බිම් හෙක්ටයාර 16 ක් රතුලූනු වගා කර ඇති අතර මිරිස් හෙක්ටයාර 02 ක් ද වගා කර ඇත. මේ සදහා රුපියල් මිලියන 04 සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන වැය කරයි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ම රජයේ ආධාර මත ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya