මේ යටතේ මැල්සිරිපුර ප්‍රෙද්ශයේ බිම් හෙක්ටයාර 16 ක් රතුලූනු වගා කර ඇති අතර මිරිස් හෙක්ටයාර 02 ක් ද වගා කර ඇත. මේ සදහා රුපියල් මිලියන 04 සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන වැය කරයි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ම රජයේ ආධාර මත ක්‍රියාත්මක කෙරේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික භෝග හදුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.බී සේමසිංහ මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දී ප්‍රකාශ කළේය.