මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතට සුව සැරිය ගිලන්රථ 26 ක්

    අගෝස්තු 24, 2018

    විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.

    මෙම ගිලන්රථ ඌව පළාතේ පොලිස් ස්ථන වෙත බෙදා දීමේ නිළ උත්සවය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව. 4.00 ට හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

    DMU/Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya