අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 438ක් ජනතා අයිතියට

    අගෝස්තු 11, 2018
    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ සහ විවිධ දානපතීන්ගේ මූල්‍ය දායකත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් දිවයින පුරා ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 450ක් ජනතා අයිතියට පත් කොට ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහන් කරයි.
     
    ඒ අනුව ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 450 වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකාය හරහා රුපියල් මිලියන 1.5ක් පමණ වැය කොට ඇති අතර ඒ හරහා පුද්ගලයින් 1,092,500කට සෙත සැලසී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya