මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    100වැනි උදා ගම්මානය හෙට ජනතා අයිතියට

    ජූලි 28, 2018
    මෙරට නිවාස නොමැති ජනතාවට පුළුල් නිවාස සංවර්ධනයක් උරුමකරදීම වෙනුවෙන් නැවත සක්‍රීය කළ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ඉදිකළ 100වැනි උදා ගම්මානය වන "කෛලයාපුරම්"  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාංගායුත්තු හිදී හෙට (29) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.
     
    නිවාස 22කින් සමන්විත මෙම නිවාස ගම්මානයේ ඉදිකිරීම් 2017 ජනවාරි මාසයේ දී ආරම්භ කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya