මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ජලය තුළ ජීවය' (නීල තිරසර සංවර්ධන අරමුණ) පිළිබඳ කලාපීය සමුළුව - 2018

    මැයි 19, 2018
    ජලය තුළ ජීවය හෙවත් නීල තිරසර සංවර්ධන අරමුණ ළඟා කරගැනීමේදී ඇති අභියෝග සඳහා සාමූහිකව සූදානම් වීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන කලාපීය සමුළුව සමුද්‍රාශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ජුනි 21 හා 22 යන දිනයන්හි දී කොළඹ දී පැවැත්වේ.
     
    ඒ සඳහා වැය වන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නෝර්වේ රජයෙන් රුපියල් මිලියන 3.48ක ප්‍රදානයක් ලබාදීමට ද නියමිතය. 
     
    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු යටතේ එන දුප්පත්කම තුරන් කිරීම ආදී ඉලක්ක සපුරා ගැනීමේදී විශාල දායකත්වයක් සැපයීමට ධීවර කර්මාන්තයට හැකි බව හඳුනාගනු ලැබ තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya