මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව අද

    මැයි 19, 2018
    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව අද (19) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බව අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි.
     
    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පනත යටතේ නීතිගත කර ඇති ස්ථිර කාර්යාලයකි. දිවයින පුරා සිදුකෙරුණු පුළුල් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව රජය විසින් ගොඩ නගන ලද දේශීය සංහිඳියා යාන්ත්‍රණයක් ලෙස මේ කාර්යාලය සැලකෙයි. 
     
    මෙම ජන හමුවේදී අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya