අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පනත යටතේ නීතිගත කර ඇති ස්ථිර කාර්යාලයකි. දිවයින පුරා සිදුකෙරුණු පුළුල් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව රජය විසින් ගොඩ නගන ලද දේශීය සංහිඳියා යාන්ත්‍රණයක් ලෙස මේ කාර්යාලය සැලකෙයි.
මෙම ජන හමුවේදී අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.