මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය රෝහල් සංවර්ධනය පිළිබඳව සාකච්ඡාවක්

    මැයි 14, 2018

    ඇල්පිටිය මුලික රෝහලේ මහල් අටකින් යුත් වාට්ටු සංකිර්ණය, බලපිටිය මුලික රෝහලේ මහල් දහයකින් යුත් වාට්ටු සංකිර්ණය මෙන්ම ගෝනගලපුර මූලික රොහලේ ඉදිකෙරෙන වාට්ටු සංකිර්ණයේ ප්‍රගතිය පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    දකුණු පළාතේ සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල සහ රෝහල් වල පවතින ගැටලු හදුනාගෙන විසදුම් ලබාදීම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.


    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා , දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා මහතා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya