මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටහේන - රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

    මැයි 11, 2018
    කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා  වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    මෙම මාර්ග කොටසේ අලුතින් ජලනල එළීම මේ වන විට සිදුකරමින් පවතින බැවින් මෙලෙස මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
     
    එබැවින් මෙම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya