මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ "සියපත් සෙවණ" ජනතා අයිතියට

    මැයි 10, 2018
    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණු පෙරදැරිව කොළඹ 09, දෙමටගොඩ ආරාම පෙදෙසෙහි ඉදිකරන ලද "සියපත් සෙවණ" මහල් නිවාස සංකීර්ණය අද (10) ජනතා අයිතියට පැවරේ.
     
    නිවාස 437කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරිම සඳහා රුපියල් ලක්ෂ 17,480ක මුදලක් වැය කොට ඇත.
     
    ව්‍යාපෘතිය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කොට තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya