මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය,මෛත්‍රිගම නව සේවා පියස විවෘත කරයි

    මැයි 10, 2018

    ඇල්පිටිය, මැතිවරණ කොට්ඨාශයේ ඉහළ නැඟෙනහිර සේවා පියස නව ගොඩනැගිල්ල සහ මෛත්‍රිගම නව සේවා පියස ගොඩනැගිල්ල අභිනවයෙන් විවෘත කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරුණි.

    මෙම සේවා පියස මඟින් ග්‍රාම නිලධාරී,සංවර්නධන නිලධාරී,සමෘධි නිලධාරී,කෘෂිකර්ම නිලධාරී යන නිලධරීන් එකම තැනකදී හමුවීමට ජනතාවට ඉඩකඩ සැලසේ.


    මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, අමිල කාරියවසම් යන මහත්වරුද එක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya