ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

    මැයි 09, 2018

    දීර්ඝ කාලයක් ඉඩම්ක අයිතියක් නොමැතිව සිටි බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම පසුගිය දා ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් සිදු වීය.

    එම අවස්ථාවට තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති සම්පත් සුභසින්හාඅරච්චි මහතා ඇතුළු පිරිසක් එක් වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya