මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩවලව ඇත් අතුරු සෙවණට 172,874ක සංචාරක පිරිසක්

    පෙබරවාරි 15, 2018
    පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
     
    එමෙන් ම එම සංචාරකයින්ගෙන් 122,755ක් දේශීය සංචාරකයින් ද 50,092ක පිරිසක් විදේශීය සංචාරකයින් පිරිසක් ද වෙති.
     
    රෑනෙන් මග හැරුණු අලි පැටවුන් ට කෙම් බිමක් සපයා දීමේ අදහසින් 1995 දී පමණ උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ස්ථාපිත කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya