ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
එමෙන් ම එම සංචාරකයින්ගෙන් 122,755ක් දේශීය සංචාරකයින් ද 50,092ක පිරිසක් විදේශීය සංචාරකයින් පිරිසක් ද වෙති.
රෑනෙන් මග හැරුණු අලි පැටවුන් ට කෙම් බිමක් සපයා දීමේ අදහසින් 1995 දී පමණ උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ස්ථාපිත කොට ඇත.