ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කොට ඇත.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ද මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත.
මේ යටතේ මූර් වීදිය, උප්පුකුලම් දකුණ, උප්පුකුලම් උතුර, පෙරියකඩෙයි, පතන්කණ්ඩ්ඩිකෝඩු නැගෙහිර හා බටහිර, පෙටා, එමිල් නගර්, මුරුක්කන් ආදී මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පානීය ජලය ලබාදෙනු ඇත. මේ හරහා පුද්ගලයින් 59,250ක් ප්‍රතිලාභය හිමිවනු ඇත.