අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාම් සහ ගංවතුර හේතුවෙන් මියගිය ජනතාවට පිං පැමිණවීමේ වැඩසටහනක් රත්නපුරයේ දී

    ජූනි 12, 2017

    රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාම් සහ ගංවතුර  හේතුවෙන් මියගිය ජනතාවට පිං පැමිණවීම හා විපතටපත් ජනතාවට සෙත් පැතිම වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාමය පිංකමක් පැවැත්විමට කටයුතු සංවිධානය කරන ලදි.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය මගින් මෙම පිංකම සංවිධානය කරන ලදී.

    රත්නපුර දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලයේ ඇරයුමින් රත්නපුර,ගිනිහිරිය සාස්ත්‍රොදය පිරිවෙණේ පරිවේණාධිපති,රත්නපුර බොදු මිණි හඩ සංවිධානයේ ගරු අනුශාසක ශ්‍රාස්ත්‍රවේදී පූජ්‍යපාද නොරගල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ විසින් එම ධර්ම දේශනය පවත්වන ලදි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya