අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි සී කලාපයේ ගොවීහු අලුත් සහල් මංගල්‍යය පවත්වති

    මාර්තු 28, 2014

    මෙවර මහ කන්නයේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව නෙළාගත් වී අස්වැන්නේ මුල් කොටස ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය (අගසස් මංගල්‍යය) පසුගියදා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.


    විසිවෙනි වරටත් පැවති මේ අලුත් සහල් මංගල්‍යයේ දී අලුත් සහලින් බුද්ධ පූජාව පැවැත්වීමට පැමිණි දායක පිරිස කටයුතු කළහ.


    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා, මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්.කේ. රංජිත් පෙරේරා, වික්ටෝරියා කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර අයි.එම්.ඩබ්.කේ. කුමාර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/WK_dmu_polonnaruva

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya