මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර, මුලටියනට නව බස් නැවතුම්පළක්

    මාර්තු 28, 2014

    පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 12ක් වැයකොට ඉදිකරන ලද මාතර දිස්ති‍්‍රක්කයේ මුලටියන බස් නැවතුම්පළ විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණ. 

    පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම බස් නැවතුම්පළ විවෘත කෙරුණ අතර, ඒ සඳහා පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, මුලටියන ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙනිය මහත්වරු සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya