මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැන්දඹු කාන්තාවන්ගේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමක් කෑගල්ල දිස්ත්‍රික්කයේදී

    මැයි 28, 2014

    වනිතා කටයුතු අමාත්‍යාංශය විසින් යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල හා රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැන්දඹු කාන්තාවන්ගේ දරුදැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් වනිතා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය දා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


    මෙහිදී දරුදැරියන් 130 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී වත්සලා ජිනාදරි මහත්මිය ද සහභාගි වී සිටියාය.

     

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya