මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහකුඹුක්කඩවල පවුල් රැසකට විදුලිය

    මැයි 26, 2014

    ආණමඩුව මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විදුලි ට්‍රාන්ස්ෆෝමර් 03ක් මගින් පවුල් 250කට වැඩි සංඛ්‍යාවකට විදුලිය ලබාදීම පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න අමාත්‍යවරයා අතින් සිදුවිය.


    ඒ අනුව කරුංගල්චෝලේ ප්‍රදේශයේ පවුල් 175කට විදුලි අවශ්‍යතා සැපයීම සඳහා රුපියල් 16,931,500.00ක් ද හල්මිල්ල ගොල්ල ප්‍රදේශයේ පවුල් 28කට විදුලි අවශ්‍යතා සැපයීමට රුපියල් 4,937,400.00ක් ද මොහොරිය ගල්කුලිය ප්‍රදේශයේ පවුල් 50කට විදුලි අවශ්‍යතා සැපයීමට රුපියල් 1,290.000.00ක් ද  සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් මුදල් වෙන් කරන ලද බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya