අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැදට තවත් උපාධිධාරී ගුරු පත්වීම් දහසක්

    මැයි 25, 2014

    උතුරු මැද පළාතේ ගුරු හිඟය පියවීම සඳහා තවත් උපාධිධාරීන් දහසකට මෙම 31 වැනි දා ගුරු පත්වීම් ප‍්‍රදානය කෙරේ.

              .

    2013-2014 කාලසීමාව තුළදී ද උපාධිධාරී, විද්‍යාපීඨ, තාක්ෂණික හා ගුරු සහයක ගුරු පත්වීම් 2137ක් ලබා දීමට උතුරු මැද පළාත් සභාවට හැකි වූ බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.
     

    ඉදිරි කාලයේදී තවත් ගුරු පත්වීම් ලබා දීමට අපේක්ෂා කරන බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.


    UW/ku

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya