අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ පශු සම්පත් සංවර්ධනය ගැන සාකච්ඡාවක්

    මැයි 25, 2014

    පශු සම්පත් සංවර්ධනය ගැන සාකච්ඡාවක් යාපනයේ දිස්තික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා‍ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්තික් ‍ලේකම්  කාර්යාලයේදි ඉකුත් බ්‍රහස්පතින්දා පවත්වන ලදී.


    පශු සම්පත් සංවර්ධනයට අදාළ කිරි නිෂ්පාදනය අලෙවිය වැනි ‍ක්ෂේත‍යන් පිළිබඳව ප්‍රශ්න මෙහිදි සාකච්ඡා කෙරිණි.


    මේ සාකච්ඡාවට සමුපකාර සංගමයේ සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම්වරු, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහභාගි ‍වූහ.


    WG/ku

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya