නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය කළමනාකරණ සතියක්

    මැයි 25, 2014
    මැයි 27 සිට ජුලි 02 දක්වා වු සතිය ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය කළමනාකරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත.
     
    මෙම වැඩසටහන හඳුන්වාදීමේ සමාරම්භක උළෙල පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා  පස්වරු 2.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි මිහිලක මැඳුරේ දී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාව පුරාම විවිධ පෞද්ගලික ආයතන හා රාජ්‍ය ආයතනවල මෙන්ම නිවෙස්වලද විවිධ ආකාර වු විද්‍යුත් අපද්‍රව්‍ය එකතුවන අතර ජාතික මට්ටමින් ඒවා එකතු කිරීම හා නිසි කළමනාකරණයට ලක්කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya