අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුමෙන් මිනිපේ පවුල් 35කට කුකුළු පැටවුන්

    මාර්තු 25, 2014

    දිවි නැඟුම වැඩසටහන යටතේ කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සිදු කෙරිණි. මෙහිදී පවුල් 35ක් අතරේ කුකුළු පැටවුන් 10 බැගින් බෙදා දෙන ලදී.


    මහනුවර දිස්ත්‍රික් ‍ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා ආදිවාසි නායක වන්නියලැත්තෝද සහභාගි විය.


    මේ අවස්ථාවට මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත ජයසුන්දර, මිනිපේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න, මහනුවර දිස්ත්‍රික් සැලැසුම් අධ්‍යක්ෂ පී. මුදලිගේ ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

     

    NDH/TA-dmu Kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya