අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර නගර අලංකරණය ඇරඹේ

    මැයි 23, 2014

    අනුරාධපුර නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ නගර වටරවුම් සකස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.


    එහි පළමු පියවර ලෙස අනුරාධපුර පොලිසිය අසල ඩී.එස්. සේනානායක වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අතින් ඇරඹිණි.


    මෙම වැඩසටහන ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට අපේක්ෂිතය.


    අනුරාධපුර නගරයේ සියලු ම වටරවුම් එකම ආකාරයකට සකස් කිරීම මෙහි අරමුණ වී ඇත.


    නගර අලංකරණය සඳහා මධ්‍යම රජය, උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර මහ නගර සභාව හා ව්‍යාපාරික ප‍්‍රජාවද එක්ව සිටිති.


    UP

    DS roundabout anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya