අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය රැකියා පොළ හෙට

    මැයි 23, 2014
    මිනිස් බල හා රැකියා පිළිබඳ දෙපාර්තමේන්තුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රැකියා පොළ හෙට (24) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා සිංහල මහා විදුහලේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාව සඳහා විවිධ දෙපාර්තමේන්තු නිලධාරීන් හා රැකියා උත්පාදන ආයතන ප්‍රධානීන් සහභාගිවීමට නියමිතය.
     
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කින් යෞවන යෞවනියෝ මේ සඳහා සහභාගිවී රැකියා අවස්ථා උදාකර ගැනීමේ අවස්ථාව හිමි වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya