අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදබිම අධිකාරියෙන් කෑගල්ලට ප්‍රජා වැඩසටහන්

    මැයි 21, 2014

    ප්‍රජා සවිය සහභාගීත්ව සංවර්ධනය පිළිබඳ වැඩසටහන් 10ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් හදබිම අධිකාරිය පවසයි.


    මේ සඳහා සාමාජිකයන් 1237ක් සහභාගී වීමට නියමිත අතර, ඒ සඳහා වැයවන මුදල රුපියල් 80.000 කි.


    එමෙන්ම තරුණ අරුණ වැඩසටහන යටතේ ග්‍රාමීය තරුණ තරුණියන්ගේ ආර්ථික හා සමාජීය සංවර්ධන වැඩසටහන් සඳහා 50 දෙනෙක් තොරා ගෙන ඇත.
    හදබිම අධිකාරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක ක්‍රියාත්මක වන බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     

    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya