රාජිත සේනාරත්න පදනමේ මෙහෙයවීමෙන් පානදුර හා කළුතර ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභී මව්වරුන්ට හා පාසල් සිසුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීමේ අවස්ථාවක් පසුගියදා එම පදනමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. NDH