අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවයට සමගාමීව පාසැල් සිසුන්ට පොත් බෙදාදීමේ වැඩසටහනක්

    මැයි 21, 2014

    ජාතික පොසොන් උත්සවයට සමගාමීව පොත්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

     

     

    මෙහිදී මුද්‍රිත හා අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් බෙදාදීමට නියමිතය. මෙම වැඩසටහන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කරන බව අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේය. බෙදාදීම සඳහා අවශ්‍ය පොත්පත් සියල්ල මේ වන විට සපයාගෙන තිබේ. මිහින්තලේ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

     ECB/SB_dmu_anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya