අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්කොහුපිටිය නගර නිර්මාණ සැලැස්මට අදාළ ඉඩම් අත්පත්කර ගැනී‍මේ මුලික කටයුතු අද සිට

    මැයි 20, 2014

    බුලත්කොහුපිටිය නගර නිර්මාණ සැලැස්මට අදාළ ඉඩම් අත්පත්කර ගැනී‍මේ මුලික කටයුතු අද දින සිට (20) ආරම්භ කරන බව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසයි.


    නගර නිර්මාණයට අදාළව පිට්ටෑගම සිට යක්ඇල්ල දක්වා කිලෝමීටර 3ක දුරක් අයත් වන අතර, ඊට අලවතුර, බුලත්කොහුපිටිය හා ලැවල යන ග්‍රාම සේවා වසම් තුන අයත් වෙයි.


    ප්‍රථමයෙන්  බුලත්කොහුපිටිය ග්‍රාම සේවා වසමෙහි මුලික කටයුකු ආරම්භ කරන අතර, පසුව අනෙක් ග්‍රාම සේවා වසම් දෙකෙහි කටයුතු ආරම්භ කෙරෙයි. අනතුරුව ඊට අදාළ පටිපාටිය ක්‍රියාත්මක කිරීම තුළින් ඉඩම්වල හිමිකරුවන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බව ද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya