උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගීවූහ.
ECB
ගම්පොළ වෙසක් කලාපයට සමඟාමීව ගම්පොළ නගරයේ ස්ථාපිත මහ තොරණ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා අතින් පසුගියදා විවෘත කෙරිණි.