මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මේ 22වනදා

    මැයි 20, 2014

    කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මේ මස 22  දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා  පවසයි.


    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සමසභාපතිවරුන් වන සබරගමුප පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

     

    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya