කුරුණෑගල - පුත්තලම පාරේ ඉදිකර ඇති මේ මඟින් ජනතාවට අවශ්‍ය උපකරණ බොහොමයක් ඉතා පහසු මිලටත්, ගෙවීමේ පදනමටත් ලබා ගත හැකි වේ.
මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් අමාත්‍ය ජොහාන් ප්‍රනාන්දු හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.
NDH