අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සංඝ පීතෘ උපහාර උළෙල" අද

    මැයි 16, 2014

    රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පුලතිසිපුර නා හිමිවරුන්ගේ සංසදය, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද "සංඝ පීතෘ උපහාර උළෙල" අද (16) පස්වරු 2.00ට පොලොන්නරුව පරාක්‍රමබාහු ප්‍රතිමාව අභියසදී පැවැත්වේ.


    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක් තුළ ආගමික හා සමාජීය වශයෙන් ජාතික මෙහෙවරට සුවිශේෂී නායකත්වයක් ලබාදෙමින් කටයුතු කළ ගෞරවනීය නා හිමිවරුන් ඇගයීම මෙහිදී සිදු කෙරේ.

     

    NDH/WK-dmu polnnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya