මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය අඩුආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව

    මැයි 16, 2014
    යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 205ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගිය දා සිදුවිය.
     
    "යාපා පටුනයි දහම් අමාවයි" වෙසක් කලාපය තුළ සංවිධානය කොට තිබූ වෙසක් බැති ප්‍රසංගය අවසානයේ දී මෙම දරුවන් වෙත මුදල් තැන්පත් කළ බැංකු පොත් ප්‍රදානය කිරීම සිදුවිය.
     
    යාපනය ආරක්ෂක සේනාධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    මෙම අවස්ථාවේ දී ම නඩරාජා සිවරාජා මහතා වෙත අභයදානය ලබාදුන් කිරිගවයින් සහ වසු පැටවුන් ලබාදීම ද සිදුවිය. මෙම ගවයින් සහ වසු පැටවුන් යාපනය දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් වෙත ලබාදීමට ද නියමිතය.
     
    DB
     
    2014 05 15 012014 05 15 05
     
     
     
    2014 05 15 022014 05 15 03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya