ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුස්සැල්ල - සියඹලාපිටිය මාර්ගය ජනතා අයිතියට

    මැයි 15, 2014

    ලක්ෂ 750ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කළ පුස්සැල්ල, සියඹලාපිටිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ  ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිදු කෙරිණි.

     

    මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපාලි දිසානායක, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිරිල් මුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya