අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පොලොන්නරුවේ පිණ්ඩපාත චාරිකා වැඩසටහනක්

    මැයි 15, 2014
    පොලොන්නරුව කදුරුවිල ශ්‍රී ජයන්ති විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් අද (15) දැවැන්ත පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු සංවිධානය කොට ඇත.
     
    ඊට සමගාමීව දිඹුලාගල, වැලිකන්ද ප්‍රදේශයන්හිද පිණ්ඩපාත චාරිකා වැඩසටහන් පැවැත්වේ.
     
    DB/ DMU Polonnwaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya