මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලතිසිපුර "සදහම්" වෙසක් කලාපය අද සිට

    මැයි 14, 2014
    සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන පුලතිසිපුර "සදහම්" වෙසක් කලාපය අද (14) සිට 18 දින දක්වා ජයන්තිපුර මංසන්ධියේ සිට තඹලවැව යාය 14 ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානය දක්වා වූ කලාපයේ දී පැවැත්වේ.
     
    මෙම වෙසක් කලාපයට සමඟාමීව එම දිනවලදී ශිල භාවනා වැඩසටහන්, බෝධි පූජා, සෙත් පැතීම් හා ධර්ම දේශනා ආදියද ඇතුළත්ව සමස්ථ කාලසීමාව තුළ ප්‍රතිපත්තිමය වැඩසටහන් ද සංවිධානය කර ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya