අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ල, මැදගොඩට නව පොලිස් මුරපොළක්

    මැයි 08, 2014

     


    රුවන්වැල්ල පොලිස් වසමට අයත් මැදගොඩ ප්‍රදේශයේ නව පොලිස් මුරපොළක් ඉකුත් දා ආරම්භ කෙරිණ.

     

    ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධි ක්‍රියා මැඬලීම මෙහි අරමුණයි. මෙම මුරපොළ විවෘත කිරීමේ අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමුව පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම අතාවුද යන මහත්වරු ද පොලීසියේ උසස් නිලධාරිහු ද සහභාගි වූහ.

    ECB/LT dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya