අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී

    මැයි 08, 2014


    සම්බුදු තෙමඟුල සමරන මෙම වෙසක් සමයේ රත්නපුර ගල්ලෑල්ල, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා මහජන පූජෝපහාරය සඳහා එම විහාරස්ථානයට වැඩම කරවීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇති බව විහාරාධිපති පුජ්‍යපාද ගලගම හේමාලෝක නාහිමියෝ පවසති.


     රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් චිත්‍රා කෝට්ටෙවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ජාවකදී ගනු ලැබූ තීරණය මත මේ මස 17 වැනි දින ප.ව.6.00 සිට 18 වැනි දා ප.ව.5.00 දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


     මෙම පුණ්‍යෝත්සවයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.


     ECB/ SW/NR/KM dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya