අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල පොල් පැළ 630,000ක් සිටුවීමට ඉලක්ක කෙරේ

    මැයි 06, 2014

    කුරුණෑගල දිස්ත්‍රික් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරන කප්රුකයි පරපුරයි පොල් වගා වැඩසටහන යටතේ මෙම වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් පැළ 630,000ක් සිටුවීමට ඉලක්ක කර ඇත.

     

    පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී කුරුණෑගල පොල් වගා කිරීමේ මණ්ඩලයේ කළමනාකරු කපිල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය. මෙම කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය කාර්යාලය හරහා තෝරා ගන්නා ලද ගැබිනි මවක් සඳහා පොල් පැළ 02 බැගින් ලබා දෙන අතර, මාතෘ සායනවලදී පොල් පැළ බෙදාදීමක් ද සිදු කෙරේ.

     

    ECB/AK_dmu Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya