නැති වූ විනය ආරක්ෂා කරන්න,19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව ස්ථාපිත වූ පසු ,ස්වාධීන කොමිෂන් 10ක් පත් කරන්නට හැකි වෙනවා යැයි මහජන සාමය, ආපදා කළමනාකරණ,හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.
කොන්දේසි රහිතව 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මෙම ලිපිය සකස් වෙයි.
ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් මහතා විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.