Prabhath Rathnayaka
විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇත්නම් ඊට සාධාරණයක් සිදු කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රි ලංකාවට පැමිණි භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ මහතා අද (10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේ ය.
අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.