Prabhath Rathnayaka
පුල්මුඩේ, මාන්තොට, පාලන්පිඩ්ඩි සහ සිරිපුර යන නගර වලට අද (13), දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිවේදනය කරයි.
පුලියන්කුලම, සියඹලාගස්වැව, කදිරවේලි සහ අඹගස්වැව යන නගර වලට අද(11), දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිළිනොච්චිය සහ මුලතිව් යන පරිපාලන දිස්ත්‍රික්කවල දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමේ විශේෂ වැඩසටහනක් ලෙස එම දිස්ත්‍රික්ක දෙක විශේෂ අධ්‍යාපන කලාපයක් බවට පත් කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.