Prabhath Rathnayaka
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන් ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික මිනුම් පර්යේෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ළඟදීම අවසන් වීමට නියමිත බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වයක් ස්ථාපිත වී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.