නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    a dengu2015 වර්ෂයේ ගත වූ මාස 4 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 13,423 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    a denguපවතින වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් ඩෙංගු රෝගය බෝ වන ස්ථාන පරික්ෂා කිරීමට නැවත අවධානය යොමු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධරීන්ගේ සංගමය පවසයි.
    A palnවතු ජනතාවගේ ජීවන තත්වය නැංවීමට 10 අවුරුදු සැලැස්මක් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මඟින්  සම්පාදනය කිරිම ආරම්භ කළ බව වතූ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    A-leader of opposition30 වසරක ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකේය ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නංවාලමින්, යටිතල පහහුකම් සංවර්ධනය කරමින් අපේ මාතෘ භුමිය ආලෝකමත් කිරිම සඳහා වැඩකරන ජනතාවගේ ශක්තිය අත්‍යාවශ්‍ය බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya