අද(19) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනය සඳහන් කරන්නේ, දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වයක් පවතින බවය.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට අපරභාගයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි. එමෙන් ම කඳුකරය අවට හා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.