නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එස්.ඩී. බණ්ඩාරනායක මහතා මානව දයාවෙන් යුතු මානව හිතවාදී පුද්ගලයෙකු බවත් ශ්‍රී ලංකා දේශපාලන ධාරාව තුළ එස්.ඩී. භූමිකාව සොදුරු, විටක රැඩිකල්, හිතුවක්කාර චරිතයක් බවත් ජනාමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
    රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ 45 වන සංවත්සර උත්සවය ඊයේ (21) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
    තනතුරුවලට වඩා තම අරගලය කෙරෙහි අවංකව, නිහතමානීව හා එඩිතරව කටයුතු කළ දේශපාලඥයෙකු ලෙස එස්.ඩී. බණ්ඩාරනායක මහතා අපේ රටට ආදර්ශයක් එකතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලි‍මේන්තු ඉතිහාසයට ඇතුළත් වූ සුවිශේෂී චරිතයක් ලෙස එස්.ඩී.බණ්ඩාරනායක මහතා හැදින්විය හැකි බවත් එදා ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිතුමගේ සංවර්ධන කටයුතු සහය දුන් මන්ත්‍රීවරයෙකු ලෙසත් හැදින්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya