නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා වැසි තවදුරටත්

    මැයි 15, 2015
    a-weather3අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා  වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    අද (15) අලුයම 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනය පවසන්නේ,අපරභාගයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවය.
     
    සබරගමුව,බස්නාහිර,උතුර සහ දකුණු පළාත්වල උදය කාලයේ වැසි ඇති විය හැකි බවත් තාවකාලික සුළං ඇතිවිය හැකි බවත් නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya