සුළං ප්රවාහයේ පවතින අභිසාරී තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෝර්ට් සිටි ව්‍යාපෘතිය නවත්වා නැති බවත් ඉදිරියේදී එය ආරම්භ කරන අතර එහි යම් යම් වෙනස්කම් කරන්න සිදු විය හැකි බවත් මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.