දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශ වල ) සහ නිරිතදිග හා දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ විවිධ පළාත්වල උත්සව සහ වැඩසටහන් සඳහා ලැබෙන ආරාධනා පත් අතරේ පාසල්වල උත්සව සඳහා කෙරෙන ආරාධනාවලට ප්රමුඛත්වයක් ලබා දෙන්නේ දරුවන් අතරට ගොස් ඔවුන් සමඟ කථා කර ඔවුන්ගේ ගැටලූ විසඳීම තුළින් තමා ලබන අපමණ සතුට නිසාම බව ජනාධිපතිතුමා පවසයි.